IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් මරුට

(ක.ග.කරුණාරත්න)

අරලගංවිල පොලිස් වසමට අයත් සිරිපුර ප‍්‍රදේශයේ පිහිටි කුඹුරකට ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහැනකට පැටලී අද(20)  පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
 
ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ සිරිපුර,කලූකැලේ,අංක 352 ලිපිනයේ පදිංචිව සිටි  ඇපල් කොටුවේ විදානෙලාගේ මහේෂ චතුරංග සෙනෙවිරත්න නැමැති 31 හැවිරිදි අයෙකි.
 
විදුලිය සැර වැදීමෙන්  පසු හෙතෙම ප‍්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කලේය.
 
වන අලින්ගෙන් වී වගාව ආරක්‍ෂා කරගැනීමට මේ අනාරක්‍ෂිත විදුලිය රුහැන ඇද තිබූ බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණයවී ඇත.
 
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site