(නිමන්ති රණසිංහ)
නීතිවිරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි දෙලක්ෂ දොළොස් දහසක් සමඟ සැකකරුවන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 43, 42 සහ 49 හැවිරිදි පුද්ගලයන්ය.
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉදිරි විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd