
(සමන් පාලිත නානායක්කාර)
මන්ත්‍රීධූරය අත්හිටුවීම නීති විරෝධී බව පවසමින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංජිත් අමරවංශ මහතා (එ.ජා.ප.)අසංක සල්ගාදු මහතා (එ.ජා ප. ) සමග විරෝධතා පුවරු රැගෙන හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා ගේට්ටුව අසල පාගමනින් හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව දක්වා පැමිණියහ.
හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමට සහභාගී වීම සඳහා ඔවුහු මෙසේ ආහ.
පසුගිය මස 12 දින පැවති මාසික රැස්වීමේදී සුරංජිත් අමරවංශ මහතා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කරන බවට යෝජනාවක් සම්මත කර මන්ත්‍රීධූරය මසකට අත්හිටුවීමට කටයුතු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd