( ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත, දෙමටපිටිය , අක්කර අට ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත්වු 63 හැවිරිදි දෙදරු මවක් සිය නිවස තුළම මිය ගොස් සිටිය දි අද (2) උදේ සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
මාරසිංහ ආරච්චිගේ සෝමාවති ( 63 ) නමැති අය මෙසේ මිය ගොස් ඇත.
සැමියා මිය ගිය පසු තනිවම සිය නිවසෙහි ජීවත් වි ඇති බවත් ඇගේ පුතුන් දෙදෙනා හා ඇගේ ඥාති දියණියක් ඇය සමඟ විසු බවත් ඔවුන්ද විවාහවීමෙන් පසු විදේශ රැකියාවන් සදහා ගොස් මෑතක දි පැමිණ වෙන්ම ජීවත් වන බවත් තොරතුරු අනාවරණය වී තිබේ. දරුවන් ට කිසිවකු දුන් තොරතුරක් අනුව තනිවම විසු මව නිවසෙහි පෙනෙන්ට නොසිටි නිසා ඔවුන් ඔවුන් ඊයේ ( 1දා ) රාත්‍රි එම නිවසට පැමිණ සෝදිසි කර පසුව අද ( 2 ) පොලිසියට දුන් පණිවුඩයකින් පසු පොලිසිය ගොස් පරික්ෂණ ආරම්භ කළ බවත් කියයි.
නිවසේ දොර ජනේල වසා තිබු නිසා දොර කඩා බැලු විට ඇයගේ සිරුර නිවස තුළ බිම වැටි තිබිය දි හමහුවු බවත් සිරුරේ නළළ ප්‍රදේශයෙන් ලේ ගලා ගිය තුවාලයක් තිබු බවත් මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවත් සැක කෙරේ. හලාවත පොලිසිය පරික්ෂණ කරයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හලාවත නිවසකින් මවකගේ සිරුරක් හමුවෙයි