Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 27 වන සඳුදා
(ඉන්දිකා රාමනායක)
සෙරප්පුවක් තුළ සුක්ෂම ලෙස සඟවා වැලිකඩ බන්ධනගාරයට ජංගම දුරකතනයක් රැගෙන යාමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ වරදට බන්ධනාගාර ගතකර සිටි සැකකරු අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාරයේ කැඳවුරේ නිලධාරීන් රැඳවියන් හා කාර්ය මණ්ඩලය පරීක්ෂා කරන ස්ථානයේ සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ සෙරප්පුවේ සකස් කර තිබු කුහරයක් තුළ සුක්ෂම ලෙස සඟවා ගෙන සිටියදී මෙම දුරකතනය සොරාගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Sunil Krishan Saturday, 18 June 2022 06:59 AM
දුරකථනය සොරා ගත් බව ....? ඒ කවුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.