(අජිත්ලාල් ශාන්තඋදය)
පොතුවිල් ආරුගම්බේ කලපුවට උතුරින් පිහිටි සෙංගමු රජයේ කැලෑවේ ‘ඔරුකමලේ‘කොටස පොතුවිල් ප‍්‍රාදේශීය සභාවට අයත් ඩෝසර් යන්ත‍්‍රයකින් එළිකරමින් සිටි පුද්ගලයෙක් සහ ඩෝසර් යන්ත‍්‍රය අද (25) පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පොතුවිල් ප‍්‍රදේශයේ රජයේ කැලෑ එළිකිරීම, මායිම් ගල් ඉවත් කිරීම ආදිය සිදුකීරීම පුදරුද්දක් ලෙස කරනු ලබන බවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ප‍්‍රාදේශීය සභාවට අයත් ඩෝසර් යන්ත‍්‍රය යොදාගෙන ප‍්‍රාදේශීය සභාවේ සේවය කරන එහි රියදුරා, ඩෝසර් කළ ඉඩමේ යම් කැනීමක් සිදුකිරීමට සූදානම් වෙද්දී පොතුවිල් බීට්ටු නිලධාරීවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහායෙන් මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරු සහ ඩෝසර් යන්ත‍්‍රය හෙට (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙංගමු රජයේ කැලෑව ඩෝසර් කළ අයෙක් අත්අඩංගුවට
lalithm Thursday, 26 September 2019 02:47 AM
ප්‍රාදේශීය සභාවේම ඉහළ ඉන්න කෙනෙක් ඕක පස්සේ ඇති. රියදුරෙක් ඔච්චර හපන්කම් කරන්න යන්නේ නැහැ නේද ?