IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ස්කොට්ලන්ත මහ ඇමතිනිට භාවනාව ගැන උපදෙසක්

ස්කොට්ලන්ත ප්‍රධාන ඇමතිනි නිකොලා ස්ටේර්ජන් හමුවූ ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානාධිපති  මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝ නායක කඹුරාවල සිරි රේවත හිමියන්  බුදු දහම ගැනත් බෞද්ධ භාවනා ක්‍රම ගැනත් ඇයට උපදෙස් ලබා දී ඇත.

ස්කොට්ලන්ත සතිපට්ඨාන භාවනා මධ්‍යස්තානය මඟින් නිකුත්කළ භාවනා අත්පොතක්ද ඇයට පිරිනැමිණි.

සිරි රේවත හිමියන්ගේ මුලිකත්වයෙන් වැඩිහිටියන් සඳහාද   පාසල් ළමුන් සඳහාද භාවනා පන්ති පැවැත්වෙයි. මේ සඳහා ස්කොට්ලන්තයේ බැන්ගර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය දුසාන් දොර්ජේ සහ ආචාර්ය ගෙමා ග්‍රිෆිත් සිරි රේවත හිමියන්ට සහාය වෙති.

2001 වසරේදී ආරම්භ වූ ස්කොට්ලන්ත බෞද්ධ විහාරය එරට ඇති එකම ථෙරවාද බෞද්ධ විහාරස්ථානයද වෙයි.එමඟින් එරට වෙසෙන ශ්‍රීලාංකික මෙන්ම අනෙකුත් බෞද්ධ සැදැහැවතුන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉටුකරන අතර බුදුදහම පිලිබඳ උනන්දුවක් දක්වන වෙනත් පිරිස් වෙත අවශ්‍ය දැනුම සපයයි.

rer



අදහස් (0)

ස්කොට්ලන්ත මහ ඇමතිනිට භාවනාව ගැන උපදෙසක්

සුසන්ත Tuesday, 15 November 2016 12:08 AM

බුදු දහම මේ මුළු ලෝකයම පිළිගත් දහමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site