IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


වාහන දෙකකට යටවූ එළ ගවයින් දෙදෙනෙක් මරුට

(ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල පිහිල්ලකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයකට හා කැබ් රථයකට යට වී එළ ගවයින් දෙදෙනෙකු අද (21) මියගොස් ඇති බව බදුල්ල පොලිසිය පැවසීය.

සිද්ධියෙන් වාහන දෙකටද  දැඩි හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කළේය.

 

 

 



අදහස් (3)

වාහන දෙකකට යටවූ එළ ගවයින් දෙදෙනෙක් මරුට

jagath Tuesday, 21 July 2020 02:24 PM

සසරම කලකිරෙනවා මේවා දැක්කම.

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 22 July 2020 05:25 AM

මේ රියදුරන්ගෙ ඇස් පේන්නේ නැද්ද මනුස්සයෙකු වුනත් ඔය ටික තමයි. මේ දෙන්නම ආයෙම මෙඩිකල් යවල ඇස් පේනවද කියලා බලවන්න ඕන.

:       8       0

නාගානන්ද Wednesday, 22 July 2020 08:05 AM

මෙහි සම්පූර්ණ වැරෑද්ද මෙම ගවයන් පාරේ නිකරුනේ යන්න දුන් අයිතිකරුවන් මිසක් රියදුරන් නොවේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site