(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ දී වල් අලියකු පහරදීමෙන් සයදරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
පල්ලියගොඩැල්ලේ පදිංචි උසනාර් අබදුල් අසාන් නමැති 58 හැවිරිදි අයකු මෙසේ මියගොස් ඇත.
නිවසේ සිට කිලෝමීටර 4 පමණ දුරින් පිහිටි තම ගව ගාලට තවත් දෙදෙනෙකු සමග ගොස් සිටියදී වල් අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.
වල් අලි ප්‍රහාරයට ලක් වූ ඔහු මැදිරිගිරිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ් වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd