IMG-LOGO

වැල්ලවත්තේ ගින්න නිවන්න ආ ගිනි නිවන බටයෙකුට තුවාල

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

වැල්ලවත්ත ඩබ්ලිව්. සිල්වා හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්න නිවා දැමීමට පැමිණි කොළඹ මහා නගර සභාවේ යාන්ත්‍රික ගිනි නිවන බටයෙකු තුවාල ලබා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල්  අධ්‍යක්ෂක අසේල ගුණගුණවර්ධන මහතා පැවසීය.

වීදුරු තට්ටුවක් කඩා වැටීමෙන් ඔහුට මෙම අනතුර සිදු විය.

ගින්නෙන් වෙළෙඳසැල් 10 කට ආසන්න ප්‍රමාණයකට හානි වී ඇතැයි පොලිසිය කියයි.

ගින්න හේතුවෙන් ගාලු පාර වසා දමා විකල්ප මාර්ග භාවිත කිරීමට රියදුරන්ට උපදෙස් දුන් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

වැල්ලවත්තේ ගින්න නිවන්න ආ ගිනි නිවන බටයෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site