IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වරාය ඇතුළු දේශීය සම්පත් විකිණීමට එරෙහිව මොනරාගල උද්ඝෝෂණයක්

(කේෂර ගුණතිලක)  

රජය මඟින් වරාය ඇතුළු දේශීය සම්පත් විදේශීය බහුජාතික සමාගම් වලට විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයක් අද (01) සවස මොනරාගල නගරයේ හුලංදාව මංසන්ධියේදී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් සංවිධායක, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ ක්‍රියාකාරීහු 200 කට අධික පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

වරාය ඇතුළු දේශීය සම්පත් විකිණීමට එරෙහිව මොනරාගල උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site