IMG-LOGO

වරෙන්තුකරුවෝ 5ක් සමඟ 14ක් අරලංගවිලදී දැලේ


(ක.ග.කරුණාරත්න)
 
අරලගංවිල පොලිස් වසමේ කළ විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගින්  විවෘත වරෙන්තු නිකුත් කර සිටි වරෙන්තුකරුවන් 5දෙනෙකු ඇතුළු විවිධ වැරදි සම්බන්‍ධයෙන්වූ සැකකරුවන් 14 දෙනෙකු අද(12) අත්අඩංගුවට ගත්බව අරලගංවිල පොලීසිය කියයි.
 
අරලගංවිල සහ ඒ අවට ප්‍රදේශවලට කේරළ ගංජා බෙදාහැරීමේ ජාවාරමකට සම්බන්‍ධ බව කියන අයෙකු කේරළ ගංජා ග්‍රෑම් 250ක්ද සමඟ අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කළේය. ඊට අමතරව කසිප්පු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 04 දෙනෙකු සහ බීමත් රියැදුරන් තිදෙනෙකුද වන බව කියති.
 
පොලිස් අත් අඩංගුවට පත් සැකකරුවන් සියලුම දෙනා අරලගංවිල පොලිස් බල ප්‍රදේශය තුල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
 
මෙම සැකකරුවන් අද දිනයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

වරෙන්තුකරුවෝ 5ක් සමඟ 14ක් අරලංගවිලදී දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site