(රන්ජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් පරිශ්‍රවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
විභාගය පැවැත්වෙන අතරවාරයේ විභාගයට බාධා නොවන අයුරින් ඉරිදා දිනයක ධූමායන කටයුතු කරන්නැයි ද එම අමාත්‍යංශය පාසල් ප්‍රධානීන්ට දන්වා තිබේ.
තවද ලබන ජනවාරි මාසයේ තෙවන පාසල් වරයා ආරම්භවීමට පෙරද රට පුරා සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයිද අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විභාග මධ්‍යස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්