(අශෝක තිලකරත්න)
හම්බන්තොට පහළ අන්දරවැවදී වන අලියෙකුගේ පහරදීමකින් අද (23) ගොවියෙකු මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ හම්බන්තොට, පහළ අන්දරවැව පදිංචි කරුණා හීන්දලයාගේ සෝමපාල නමැති 57 හැවිරිදි අයෙකි.
ඔහු කිරි දෙවීම සඳහා ගවගාලට යමින් සිටියදී අලියාගේ පහරකෑමට ලක්ව මියගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
හම්බන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වන අලියකු පහරදී ගොවියෙක් මරුට