(කේෂර ගුණතිලක)
ගෝනගංආර පොලිස් වසමේ 16 කණුව අසලදී වන අලියෙකු පහරදීමෙන් ගොවියෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ මොනරාගල වැඳිකුඹුර පදිංචි ඒ. ඩබ්. ඒ. විජේකුමාර (55) නැමති අවිවාහක පුද්ගලයෙකි.
හෙතෙම ගෝනගංආර ප්‍රදේශයේ කෝන්කැටිය පාසල අසල තාවකාලිකව පදිංචිව සිට ගොවිතැන් කටයුතුවල හා සමාජසේවා කටයුතුවල නිරතව සිටි අයෙකි.
ඔහුගේ මළසිරුර ඊයේ පොලීසියට හමුවී ඇත.
හදිසි මරණ පරීක්ෂණය අද (01) පැවැත්වීමට නියමිතය. ගෝනගංආර වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම් ආරියසේන මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වන අලියෙකු පහරදීමෙන් ගොවියෙක් මරුට