(ඩී.කේ.රත්න
වෑන් රථයක් මාර්ගය අයියේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අද (10) විදේශිකයින් හය දෙනෙකු බරපතල තුවාල ලබා තණමල්විල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හම්බන්තොට මූලික රෝහලට මාරුකර යවා ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ඊශ‍්‍යරාල් ජාතිකයින් හයදෙනෙකු වන බව පොලිසිය කියයි. තණමල්විල උඩවලව මාර්ගයේ තණමල්විල නගරයට මීටර් 100ක් පමණ දුරින් මෙම අනතුර සිදුවී තිබේ.
මෙසේ රෝහල් ගත කළ අය අතර තරුණියන් සිව්දෙනෙකු හා තරුණයන් දෙදෙනෙකු ඇතැයි පොලීසිය කියයි. මොවුන් වයස අවුරුදු 22 – 24 ත් අතර පසුවන්නන් බවද තණමල්විල පොලීසිය පවසයි.
වෑන් රථයේ රියදුරුට නින්දයාම නිසා එය මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වෑන්රිය ලොරියේ ගැටී විදේශීකයෝ 6 ක් රෝහලේ
Harin Monday, 10 June 2019 09:11 AM
මොසාඩ් එක ලංකාවේ මොකද කරන්නේ?