(ඩී.ජී.සුගතපාල)
ඉමදුව කෝඹල තේ වත්තකදී විදුලි සැර වැදි මියගිය පුද්ගලයකුගේ සිරුරක් අද (11) සොයා ගත් බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා සහ තවත් තිදෙනෙකු පළමුවරට මෙම වත්තේ වැඩට පැමිණ ඇති බවත් රාත්‍රි කාලයේ ඔහු කිසියම් අවශ්‍යතාවයක් සඳහා පිටතට ගිය අවස්ථාවේ විදුලිසැර වැදි ඇති බවත් අනාවරණය වී තිබේ.
වත්තට ඌරන් ඒම වැළැක්විම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඔහුට විදුලිසැර වැදී ඇති බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලි සැර වැදී මියගිය අයකුගේ සිරුරක් හමුවෙයි