IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


විදුලිබල රාජ්‍ය ඇමැති වැඩ අරඹයි

 

 

විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම විදුලිබල අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මැද රාජකාරි ලිපියකට අත්සන් කරමින් අමාත්‍යවරයා වැඩ ඇරඹීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 



අදහස් (4)

විදුලිබල රාජ්‍ය ඇමැති වැඩ අරඹයි

Ananda Thursday, 28 November 2019 07:03 AM

හොරුටික ආයෙත් පාර්ලිමේන්තුව ඇතුළට ගන්නවා. බලමු ගෝඨා මහත්තයා ඒ අයව හදල ගන්නවද කියලා.. දන්නේ හොරකම විතරයි.

:       0       52

සනුක Thursday, 28 November 2019 07:06 AM

සිස්ටම් චේන්ජ් කරනවා කියලා ඇවිල්ලා නේද දෙයියනේ මේ අයට ඇමතිකම් දෙන්නේ...?

:       3       32

Upuli Thursday, 28 November 2019 07:09 AM

මෙයා හරිම අවංක දක්ෂයෙක්...

:       36       2

Sudath De Silva Thursday, 28 November 2019 07:18 AM

ජය වේවා !!! 69 ලක්ෂයට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32064 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11249 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1245 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site