(ඉන්දිකා රාමනායක)
කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රරවාහනය කරමින් සිටි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 6ට අධික වටිනා කේරළ ගංජා සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ කිලෝ 4,334 ක් අධික ප්‍රමාණයක් තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරු මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් බවත්, ඔහු එහි සිට මෝටර් රථයෙන් අධිවේගී මාර්ගය හරහා මෙම ගංජා තොගය හලාවත දක්වා ප්‍රවාහනය කර ඇති අතර, මොහු මෙම ජාවාරම කාලයක පටන් සිදුකරගෙන ගොස් ඇති බවද විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා සීදුව පොලිසියට බාර දී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.