(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීතීවිරෝධී ලෙසින් රැගෙන ආ කේරළ ගංජා තොගයක් කල්පිටි දූපත් සමූහයට අයත් ජනශූන්‍ය කුඩා දූපතක් වන සෝමතීව් දූපතේ කැළෑබද පෙදෙසක තිබී සොයා ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
කේරල ගංජා කිලෝ 107 යි ග්‍රෑම් 125 සොයා ගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 107 කට ආසන්න වේ.
පොලිස් බාරයට ගත් ගංජා තොගය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ගොඩක් නිලධාරින් හොඳයි. ඔවුන්ට බලය සහ ආරක්ශාව ලැබෙනවානම් මත් කුඩු ඉවර කරන එක ලේසියි. ගමක් ගමක් ගානේ දැන් මත් කුඩු වෙළෙන්දන් බිහිවෙලා. මේවට රජය ඉක්මනින් මැදිහත්වෙලා දරුවන් බේරා ගතයුතුයි. කුඩු විකුණන එකා සද්ගුණවත් උපාසක විදියට සැලකුම් ලබන අතර. උවූන්ගේ උප්පර වැට්ටි වලට අහුවුණු තරුණයින් මාරයින් ලෙස ගම් වල සැලකීමට පටන්ගෙන තිබීමත් මත්කුඩු වෙළෙන්දාට වාසියක් වී ඇත.