IMG-LOGO

රිය අනතුරකින් හමුදා සෙබළා මරුට

(ක.ග.කරුණාරත්න)
 

නිවාඩු ලබා ගෙදර යමින්  සිටි යුද හමුදා සෙබළෙකු ඔහු පදවාගෙන ගිය යතුරු පැදිය අද(13)  දිඹුලාගල, දළුකාන වැව අසලදී බෝක්කුවක වැදී අනතුරකට ලක්වී වැවට වැටී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
 

එම අනතුරින් මිය ගොස් ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක සේවය ක ඉංජිනේරු බළකායේ සෙබළෙකු වන අම්පාර,ගල්මඩුව,එරගම පාර අංක1/98 ලිපිනයේ පදිංචි දිසානාය කළ  මුදියන්සේලාගේ අමිල අමල් දිසානායක(24)යන අය බවට හඳුනාගෙන ඇතැයි පරීක්‍ෂණ සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
මෙම යුද හමුදා සෙබළා නිවාඩු ලබාගෙන සිය නිවෙසට යාම සඳහා සේවය කරන හමුදා කඳවුරෙන් පිටත්ව පැමිණ ඇත්තේ ඊයේ (12)    පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
 
මෙම මරණය සම්බන්‍ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. අරලගංවිල මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි  .

 (   ඡයාරූප - නිමල් ජයරත්න ) 

 



අදහස් (0)

රිය අනතුරකින් හමුදා සෙබළා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site