(අශෝක තිලකරත්න)
අම්බලන්තොට වලවදී අද(04) උදෑසන යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ අම්බලන්තොට රොටවල පදිංචි හම්බන්තොට පොලිසියට අනුයුක්තව සේවය කරන ඩී.එච්.ජයසේන(45110) නැමති කොස්තාපල්වරයෙකි.
කොස්තාපල්වරයා යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
හදිසි මරණ පරීක්ෂණය අද පෙරවරුවේ බස්නාහිර වළකඩ හදිසි මරණ පරීක්ෂක ඒ.වෙත්තසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතය.
අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට