IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රඹුක්කන අභය දානයක්

සම්බුද්ධ තෙමඟුල සිහිකරමින් වෙසක් පොහොය දිනයේ කෑගල්ල රඹුක්කන ධර්මදූත මධ්‍යස්ථානාධිපති බටුවත්තේ මහින්ද හිමිගේ ප්‍රධානත්වයෙන් අභය දානමය පිංකමක් සිදුකැරිණි.

30 වැනි වරටත් මෙවර සිදුකළ එම පිංකමට එච්.ඒ.නැන්සිනෝනා මාතාවට දීර්ඝායුෂ පතමින් ජී.ආර්.හේරත්මැණිකේ මහත්මියගේ දායකත්වය ලැබුණු අතර ප්‍රදේශවාසීහු රැසක්ද ඊට එක්වූහ.

abaya_2016523 abaya_20165232 IMG_20160521_134416



අදහස් (0)

රඹුක්කන අභය දානයක්

උපේඛා Monday, 23 May 2016 04:09 PM

අත්තම්මයි මුණුපුරයි හොඳ වැඩක් නේද කරලා තියෙන්නේ. මේ කොමෙන්ට්ස් කියවද්දී මට තේරුනේ මේ පිංකම කරලා තියෙන්නේ මුණුපුරා තමන්ගේ අත්තම්මා වෙනුවෙන් කියල (බ)

:       0       12

හසිත Wednesday, 25 May 2016 03:29 AM

හොඳ වැඩක් දසුන් අයියේ. මටත් මේ වගේ පින්කමක් කරන්න අවස්ථාවක් හොයලා දෙන්න. (නි)

:       0       0

කරුණාසේන Wednesday, 25 May 2016 03:42 AM

මමත් මේ වගේ අභය දාන වැඩ කරලා තියෙනවා. (නි)

:       0       0

පියසේන Monday, 23 May 2016 10:21 AM

මෙවන් පින්කම් කරන්න මේ අම්මට ශක්තිය ලැබේවා. මගේ අම්මත් මේ වගේමයි. හරිම කරුණිකයි. (හේ)

:       0       0

බුද්ධිනි Monday, 23 May 2016 10:53 AM

මේ අපේ විශ්ව විද්‍යාලයේ` දසුන් සර් නේද ඉන්නේ? සර්ට ගොඩක් පින් තමන්ගේ අත්තම්මට සලකනවට. සර් කොහොමත් විශ්ව විද්‍යලයේදීත් අපිත් එක්කත් සමාජ සේවයට හරිම ලැදියි නේ. හොඳ වැඩක් සර් (අ)

:       0       0

අමාලී Monday, 23 May 2016 11:06 AM

කුඩේට යටින් ඉන්නේ අම්මාද. අනේ හරිම සිරියවන්තයි අම්මා. අම්මාට දීර්ඝායූෂ වේවා අම්මේ. (හේ)

:       0       0

බුද්ධික Monday, 23 May 2016 11:08 AM

බලන්නකෝ වහු පැටිය බය වෙලා වගේ ඉන්නේ. මරන්න ගෙනිච්ච අහිංසකය. කවුරු නමුත් ලොකු පිනක් කර ගත්තේ, අම්මට පින් අම්මේ. (හේ)

:       0       0

සරත් Monday, 23 May 2016 11:52 AM

බුදු හාමුදුරුවන්ගේ තෙමගුල සිහි කරලා ලොකු පින් වැඩක් කරේ. අද රටේ වෙන දේවල් එක්ක බලද්දී මේ වගේ සද් භාවයෙන් කරන ක්‍රියාවන් අඩුයි. හැමෝම හිතට ගන්න මේ වගේ දේවල් කරලා මේ සමාජය සුවදවත් කරන්න. (ර)

:       0       0

නාගසිංහ Tuesday, 24 May 2016 03:44 AM

අනේ පින්වන්ත ආත්තම්මා කෙනෙක්. හරිම සිරියාවන්තයි. මේ වයසට මේ වගේ දේවල් කරන එක ගැන අපිට සන්තෝෂයි. අත්තම්මාට මේ පුණ්‍යකර්මය කරන්න උදව් කළ හැමෝටම ගොඩක් ස්තූතියි! (නි)

:       0       0

මිලින්ද Tuesday, 24 May 2016 04:21 AM

මටත් මේ වගේ අභය දානයක් කරන්න ඕනෑ. කොහොමද කරන්නේ? හරිම සතුටුයි මේවගේ දේවල් දකිනකොට. (නි)

:       0       0

සුරවීර Monday, 23 May 2016 07:25 AM

වයසක අම්මාට ගොඩක් පින්. අම්මේ ඔබට දීර්ඝායූෂ පතනවා. තව තවත් මෙවන් පින්කම් කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

පාලිත පොල්ගොල්ල Thursday, 26 May 2016 11:23 AM

ගොඩක් පින් වැඩක් දසුන් පුතා. මේ පවුලම මම දන්නවා. පොලිසියේ උසස් නිලධාරියෙක්ගේ බිරිය සහ පුතෙක් මේ ඉන්නේ. මමත් නුවර. මම අගය කරනවා මේ වැඩ (බ)

:       0       0

තරිඳු Monday, 23 May 2016 02:46 PM

නියමයි දසුන්, උඹට ගොඩක් පින් (බ)

:       0       0

අමල් Monday, 23 May 2016 08:41 AM

අම්මේ දිර්ඝායූෂ වේවා.(හේ)

:       0       0

සමින්ද Monday, 23 May 2016 08:48 AM

ගොඩක් පින් හේරත් මැනිකේ මැඩම් (බ)

:       0       0

පියල් බණ්ඩාර Tuesday, 24 May 2016 05:38 AM

මට මේ පුණ්‍ය කටයුත්ත කරන්න නම්බෙර් එකක් දෙන්න මම හරි ආසයි. අත්තම්මාට වයස කීයද? (බ)

:       0       0

දිනුෂි Monday, 23 May 2016 03:54 PM

දසුන් සර් ඔයා හරිම කරුණාවන්තයි අපිව කවදාවක්වත් කැම්පස් එකේදි හිරිහැර කළේ නැහැ. මේ වගේ වැඩ තවත් කරන්න. සර් පොලිසිය වගේ තමයි සමාජ සේවයට කැමතියි නේද. රටට උතුම් සේවයක් කරන්න පුළුවන් වෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site