තාල වර්ගයට අයත් පොල් ගස්වල ප්‍රභේද කිහිපයක්ම දක්නට ඇත. පොල්, කුන්දිරා, තැඹිලි, ගොන් තැඹිලි, රන් තැඹිලි ඒ අතර වේ. රන් තැඹිලි හැරුණු විට අනෙක්වා නිතර දැකිය හැකිය.
රන් තැඹිලිවල ද ප්‍රභේද දෙකක් දක්නට ඇත. සමහර ඒවායෙහි ලෙල්ල කොළ පාටය. සමහර ඒවායේ ලෙල්ල දුඹුරු පාටය. රන් තැඹිලි හඳුනා ගත හැක්කේ එහි ලෙල්ල කැපීමෙනි. එවිට දම් පාටින් යුක්ත නම් එය රන් තැඹිලි වේ.
රන් තැඹිලි තෙල් බෙහෙතට හා ශාන්ති කර්ම වැනි දේ වලට ද යොදා ගැනේ. රන් තැඹිලි තෙල් සිඳ ගැනීමේදී ගෙඩිය බිමට නොකඩා අතේ රැගෙන ඒමත් තෙල් සිඳීම සඳහා නැවුම් මැටි මුට්ටියක් ගැනීමද වැදගත් සේ සලකති.
ශ්‍රී ලංකාවේ පන්සල් වත්තක තිබෙන රන් තැඹිලි ගෙඩියක් කැපූ විට එහි දක්නට ලැබුණේ රෝස පැහැ වර්ණයයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රන් තැඹිලි රෝස පාටවෙයි