(එෆ්.අස්ලම්)
කෝවිඩ් 19 වයිරසය පැතිර ගිය මාස තුනක කාලය තුළ පීඩාවට පත් ජනතාව සඳහා රජය ලබාදුන් සහන හිමි නොවූ පුද්ගලයින් 100කට වැඩි පිරිසකට කඩිනමින් එම සහන සලසා දෙන්නැයි ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ.
දෛනික ජන ජීවිතය අඩපණ වූ පවුල් වෙනුවෙන් රජය ලබාදුන් රුපියල් 5000 සහන දීමනාව, වියළි ආහාර ඇතුළු රජයේ සහන නොලැබීමෙන් අසාධාරණයට ලක්වූ 100කට අධික පිරිසක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණිලි කර තිබුණි.
ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමුකළ ආණ්ඩුකාරවරයා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත කඩිනම් උපදෙස් ලබාදුන්නේය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජයේ සහන අහිමි වූ 100කට සහන සැලසීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්