(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව එගොඩ උයන මෝදර වටරවුමේදී අද (26) යුද හමුදාවට අයත් මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු බරපතල තුවාල ලබා ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මොරටුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
අනතුර සම්බන්ධයෙන් මැලේ වීදිය යුද හමුදා කඳවුරේ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායේ සෙබල රියදුරෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද හමුදා මෝටර් රියේ ගැටී කොස්තාපල් රෝහලේ