IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


යතුරුපැදිය පෙරළී තරුණියක් මරුට

(විජේරත්න රත්නායක)

                     

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී අද (9) දහවල් යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි පසුපස අසුනේ ගමන්ගත් තරුණියක මියගිය බව ඇල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හාලිඇල කැටවල ලන්දේවෙල පදිංචිව සිටි එම්.එම්.දිනිති නිමේෂා නමැති 19 හැවිරිදි තරුණියකි.

මියගිය තරුණිය තරුණයකු ද සමඟ යතුරුපැදියෙන්  වැල්ලවාය ප්‍රදේශයේ සිට ඇල්ල දෙසට එමින් සිටියදී යතුරුපැදිය මාර්ගය හරහා පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණිය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඇය මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන්ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

යතුරුපැදිය පෙරළී තරුණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site