IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මීගොඩ ඉන්ධන පිරවුම්හළක් කොල්ලකාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන්   දෙදෙනෙක් මීගොඩ වටරැක ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු සතුව තිබූ රුපියල් 19000 ක මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.

ඉන්ධන ලබාගැනීමේ මුවාවෙන් පැමිණ තිබූ මෙම කොල්ල කරුවන් දෙදෙනා ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව යතුරුපැදියේ පිටුපස පැමිණි පුද්ගලයා එයින් බැස  පොම්පකරු අසලටම ගොස් ගිනි අවිය එල්ල කර මරණීය තර්ජනය කරන මුදල් කොල්ල කා  පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

කොල්ල කරුවන් දෙදෙනා පැමිණි යතුරු පැදියේ අංකය පොම්පකරුවන්  සටහන්  කරගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

මීගොඩ ඉන්ධන පිරවුම්හළක් කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 484 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site