IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැති ඇමැති නිවෙස්වලට ගිනි තැබූ හිටපු යුද නිලධාරියට ඇප

(උපාලි ආනන්ද)

අනුරාධපුරයේ මැති ඇමතිවරුන්ගේ නිවාස සහ කාර්යාල වලට ගිනි තබා විනාශ කළැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ශ්‍රි ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු ලුතිනන් කර්නල්වර‍යා  ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය

මෙසේ අපේක්ෂිත ඇප මත මුදා හැරියේ ශ්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිතුවේන්තුවේ හිටපු ලුතිනන් කර්නල්වර‍ෙකු වන අනුරාධපුරයේ පදිංචි නාමල් තිලකරත්න නමැති පුදගලයෙක්

මෙම අපේක්ෂිත ඇප අයුදුම් පත සම්බන්ධයෙන් ලබන 13 වන දින යළි සළකා බැලීමට තීරණය කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි මේ පිළිබදව කරුනු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්ප කුමාර මහතාට තවදුරටත් නියෝග කෙරිණ

්‍

 



අදහස් (0)

මැති ඇමැති නිවෙස්වලට ගිනි තැබූ හිටපු යුද නිලධාරියට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site