IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිරිස්ස වෙඩි තැබීමට ප්‍රවාහන පහසුකම් සැපයූ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

(තරංග ගුණරත්න)

පසුගිය 30 දින  වැලිගම පොලිස් වසමෙ මිරිස්ස වරාය ආසන්නයේදී    ව්‍යාපාරිකයෙකු වන අමිල ප්‍රසංග නොහොත් ෂන්සයින් සුද්දාට වෙඩි තැබිම සම්බන්ධයෙන්   ප්‍රධාන සැකකරු වන  මේ වන වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති  අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කෝලිත ද සිල්වා නොහොත් අතුරුගිරියේ ජෙරම් නැමැති අයට  ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට   මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (8 ) දහවල්   අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිසිය පවසති .

මෙම පොලිස්  කොස්තාපල්වරයා දැනට තලංගම පොලිස් ස්ථානයට අනියුක්තව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරනු ලබන බව පොලිසිය කියයි  සැකකාර පොලිස් නිලධාරීයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු  සිදුකරන බව පොලිසිය පවසයි.



අදහස් (0)

මිරිස්ස වෙඩි තැබීමට ප්‍රවාහන පහසුකම් සැපයූ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site