IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මනම්පිටිය ටිපර් රථ රියදුරන් සාමකාමී විරෝධතාවයක

(ක.ග.කරුණාරත්න)

මනම්පිටියේ වැලි මාෆියාවට එරෙහිව ටිපර් රථ රියැදුරෝ අද (20) පෙරවරුවේ පොලොන්නරුව කඳුරුවෙළ දී සාමකාමී විරෝධතාවක නිරත වූහ.

වැලි සමාගම දූෂිත යැයි ද ටිපර් රථවලට වැලි නිකුත් කිරීමේදී ඒකාධිකාරියක් ක‍්‍රියාත්මක වන බවත් ඔවුහු කියා සිටිති.

ටිපර් රථ 300 කට ආසන්න ප‍්‍රමාණයක් පොලොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගය අසල නවතා වැලි මාෆියාවට විරෝධය පළකරන බැනර් එහි ප‍්‍රදර්ශනය කර තිබිණි.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ විශේෂ අවධානයක් යොමු කර මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවද උද්ඝෝෂණකරුවෝ කියාසිටියහ.

                                                                



අදහස් (0)

මනම්පිටිය ටිපර් රථ රියදුරන් සාමකාමී විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32048 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14517 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11244 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site