(ශාන්ත රත්නායක)
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (08) නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
මැද පෙරදිග රැකියාවල නියුතු ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ගේ ජීවිත කොරෝනා වසංගතය හමුවේ අනතුරුදායක තත්වයක පවතින බැවින් ඔවුන් වහා මව්රටට ගෙන්වා ගන්නා ලෙසට බලධාරීන්ට බලකිරීම සඳහා එම විරෝධතාව පැවැත්විණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මැදපෙරදිග වෙසෙන ලාංකිකයන් ගෙන්වන්නැයි ඉල්ලති
Sir Wednesday, 08 July 2020 12:48 PM
දැන්ම ගෙන්නුවොත් කොහොමද ඡන්දේ කරන්නේ.