IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මාතර ලීසිං ආයතනයක හටගත් ගින්න නිවාදමයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
මාතර ලීසිං ආයතනයක අද(22) උදෑසන ඇති වු ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සමත් විය.
 
ගින්නෙන් එම ආයතනයේ තිබු වටිනා ලියකියවිලි ඇතුළු දේපළ රැසකට දැඩි අලාභ හානි සිදු වී තිබුණි.
 
මේ හේතුවෙන්, එම ගොඩනැගිල්ල තුළ පවත්වා ගෙන ගිය පෞද්ගලික බැංකුවකට ඇතුළු ආයතන කිහිපයකට අද උදෑසන කාලයේ සිය කාර්යාලීය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙනයාමට නොහැකි වී තිබුණි. පැය දෙකක් පමණ කාලයක් තුළදී එම ගින්න නිවා දැමීමට නිලධාරීන්ට හැකි වූ අතර, මාතර පොලීසියේ නිලධාරීහු ද ඒ සඳහා සහයෝගය ලබා දුන්හ.
 
මෙය විදුලි කාන්දුවක් හේතුවෙන් සිදුවූයේ ද, නැතහොත් කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න මේ දක්වා අනාවරණය වී නොමැත. මාතර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

මාතර ලීසිං ආයතනයක හටගත් ගින්න නිවාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site