(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මීගොඩ ප්‍රදේශ දෙකකින් සිදු කළ වැටලීම් දෙකකින් ලක්ෂ 4 කට ආසන්න මත්කුඩු සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි .
මත්කුඩු ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 370 ක් සහ මෙරට නිෂ්පාධිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත .
මීගොඩ කෙම්පෙයාහේන ප්‍රදේශයේ දී මත්කුඩු ග්‍රෑම් 15 ක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් ද මී ගොඩ කජුගහ යටදෙණිය ප්‍රදේශයේ දී පුද්ගලයෙක් මත්කුඩු ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 270 ක් ද පොලිස් භාරයට ගෙන ඇත .
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මත්කුඩු - ගිනි අවියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට