IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මඩාටුගම මුස්ලිම් ගම්මානයේ ළිඳකින් කඩු- පිහි හමුවෙයි

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව  මඩාටුගම මුස්ලිම් ගම්මානයේ සමඟි මාවත ප‍්‍රදේශයේ ළිඳක සඟවා තිබූ කඩුවක් පිහියක් යුද හමුදාව විසින් කළ විශේෂ සෝදිසියකදී සොයා ගනු ලැබීය.

අදාළ ළිඳ කිසියම් ආගමික සංවිධානයක් මගින් ඉදිකර ඇති එකකි. එම ළිඳ තුළ ආයුධ සඟවා ඇති බවට ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු විසින්ම යුද හමුදාවට ලබාදී තිබූ තොරතුරක් අනුව එම ක්ෂණික සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.

වතුර මෝටර් ආධාරයෙන් ළිදෙහි ජලය ඉවත් කිරීමෙන් පසු ළිං පතුලේ සඟවා තිබු කඩු දෙක සොයා ගැනීමට යුද හමුදාව සමත්වී තිබේ.



අදහස් (0)

මඩාටුගම මුස්ලිම් ගම්මානයේ ළිඳකින් කඩු- පිහි හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32273 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14773 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 361 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1281 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site