IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මීගමුවේ පෞද්ගලික බස් වර්ජනයක්

( ටෝනි කරුණානායක සහ හේමලතා රාජපක්ෂ )

මීගමුව නගරයෙන් ගමන් ආරම්භ වන පෞද්ගලික බස් රථ ගමනාගමනයෙන් ඉවත්ව, වර්ජනයක් ආරම්භ කර තිබේ.
 
රතන හිමියන්ගේ උපවාසයට සහයෝගය පළකරමින් ඔවුහු මෙම වර්ජනයේ නියැලි සිටිති.

මීට අමතර ගිරිඋල්ල, කුරුණෑගල යන ප්‍රදේශවල ද බස් රථ ධාවනයෙන් ඉවත්වී රතන හිමිගේ උපවාසයට සහය දක්වන බව බස් හිමියෝ පවසති.
 

ඡායාරූප - හේමලතා රාජපක්ෂ



අදහස් (1)

මීගමුවේ පෞද්ගලික බස් වර්ජනයක්

නාමල් කුමාර Monday, 03 June 2019 05:52 AM

රංගනය නියමයි. රතන හිමි තමා, 2018 ඔක්තෝබර් 26 උදේම කිවේ රජය වෙනස් කල යුතු බව. එදා හවස එම කුමන්ත්රණය සිදුවිය. කුරුණෑගල දොස්තරට විරුද්දවද එලෙසමය. සිරිසේන ,මහින්ද , නාමල් කුමාර, රතන හිමි මේ නාටකයේ ප්‍රදාන චරිත වේ . මරුන 250 සහ තුවාල වුවන් ගැන බලනු පසෙක දමා මොවුන් කරන්නේ ඉදිරි ජනපති වරණයට ලකුණු එකතු කිරීමය.

:       271       337

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32299 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14801 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 85 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 366 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1290 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site