
(සමන් පාලිත නානායක්කාර)
බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට ලේමස්තොට ප්‍රදේශයේ දී අද (18) දහවල් දැවැන්ත මාර ගසක් මුලින් ඉදිරී කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.
ප්‍රධාන මාර්ගය ඔස්සේ වැටී ඇති අදිබලති විදුලි රැහැන් සහ දුරකථන රැහැන් සහිත කනුද මේ සමග කඩා වැටී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය කොස්ලන්ද පොලීසිය ප්‍රදේශවාසිහු සමග එක්ව ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදකළහ.
පැය තුනක පමණ කාලයක් මාර්ගය අවහිරවී ගමනාගමනයට බාධා පැවතුණි .
මීට සතියකට පමණ පෙරද එම මාර්ගයේම බෙරගල මංසන්ධියට නුදුරින් රූක්ෂ මාර ගසක් කඩා වැටුණු බව ප්‍රදේශවාසීහු පැවැසූහ.
සියවසකට වඩා පැරණි මග දෙපස රූක්ෂ මාර ගස් එක්වරම කඩා වැටීමේ අවදානමක් මේ වන විට පවතින බව පරිසරවේදීහු අනතුරු අඟවති.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙරගල වැල්ලවාය මාර්ගයට මාරගසක් කඩා වැටෙයි