(සිරංගිකා ලොකුකරවිට)
ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් තිදෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව අද (9) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මීට පෙර, ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් තිදෙනකු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් පෙරේදා (07) කරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද ලැබී තිබුණු අතර එමගින් මෙම තිදෙනා ආසාදිත බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඇල්පිටිය පොලිසියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.
බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් 17 දෙනකු වාර්තාවීමත් සමඟ ආශ්‍රිත වූ අය සොයා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ආසාදිතවූවන් රෝහල් කරා යොමුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූස්සේ රැඳවියන් 17 කට - ඇල්පිටිය පොලිසියේ 3 කට කොරෝනා