(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල කොබවක ප‍්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා දොලොස් දෙනකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය සඳහන් කරයි.
කාලයක් තිස්සේ මේ සූදු පොළ පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
බුරුවා ගැසීමට යොදා ගත් මුදල් සහ උපකරන සමග අත්අඩංගුවට පත්වු සැකකරුවන් දොලොස් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd