(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරන්තුඩුව දෙල්දූව ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මිය ගිය බව මොරන්තුඩුව පොලිසිය කියයි.
කළුතර සිට බණ්ඩාරගම බලා ධාවනය වෙමින් තිබූ බස් රථයට දෙල්දූව බස් නැවතුම ආසන්නයේ සිටි කාන්තාවක් මෙලෙස යට වී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය කාන්තාව මෙතෙක් හඳුනා ගෙන නැතැයි පොලිසිය කියයි.
රියදුරු අත්අඩංගුවට ගෙන බස් රථය පොලිස් බාරයට ගත් බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd