(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේනේ සිටි නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට යට වී එක්දරු පියෙකු මියගිය බව නාවලපිටිය පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය ශාන්තිපුර ජනපදයේ පදිංචි පි. කුලතිලක නැමති 74 හැවිරිදි එක්දරු පියෙකි.
අද (22) උදැසන 9 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ බලන්තොට ප්‍රදේශයේ දී ය.
සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසයකට යටවී අයෙක් මරුට