(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පවතින වර්ෂා සහ තද සුළං හේතුවෙන් බලන්ගොඩ වේවැල්වත්ත හරහා රත්නපුර මාර්ගයට ගල් පෙරළිමේ සහ පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර කාර්යාලයේ ඉංජිනේරු අබිත වනසුන්දර මහතා පැවසීය.
එම මාර්ගය භාවිතා කරන ජනතාව ඉතා කල්පනාකාරීව හා ප්‍රවේසමෙන් රිය පදවන ලෙස ඒ මහතා කීය.
මාර්ගයේ ගල්ලැල්ල සහ වේවැල්වත්ත අතර කොටසේ මාර්ගය ඉහළ තිබෙන ගල් සහ පස් කඳු මාර්ගයට පෙරලීමෙන් අවදානම් ඇති වී තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලන්ගොඩ වේවැල්වත්ත රත්නපුර මාර්ගයේ ගමන් අවදානම්