(රංජිත් රාජපක්ෂ)
මස්කෙලිය පොලිස් වසමට අයත් තේ වතු දෙකක දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (23) බඹරු ඇනීමෙන් කම්කරුවන් 20 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
මස්කෙලිය ගවරවිල සහ සාමිමලේ යන තේ වතුවල කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් සිව්දෙනෙකුට මෙම බඹර ඇන ඇත.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, වතු කම්කරුවන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙක් කියා සිටියේය.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 20ක් රෝහලේ