
(ප්‍රියානි මංගලිකා)
වදුරැස්ස හේනක බැඳ තිබූ බඳින කඳක් පත්තුවී, වන අලින් පලවා හැරීමට ගිය වනජීවි නිලධාරීන් දෙදෙනකු වෙඩි වැදී බරපතල තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කළ බව නිකවැරටිය වනජීවි කාර්යාලය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ,නිකවැරටිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර නිලධාරීන් දෙදෙනෙකි.
වල් අලින් පලවා හැරීමට වනජීවි නිලධාරින් 10 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ගොස් ඇති අතර පලවා හරිමින් සිටි වල් අලින්ටද බඳින කඳන් කීපයක් පත්තු වූ බවද,අනතුරට ලක් වූ දෙදෙනා ඔසවාගෙන පැමිණෙද්දී තවත් බඳින කඳක පැටලුන නමුත් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තවත් විශාල අනතුරක් වැලකී ගිය බවද වනජීවි කාර්යාලය පවසයි.
මෙම බඳින කඳන් වන සතුන් මැරීමට දඩයක්කරුවන් ඇඩවූ ඒවා බවට සැක කරණ බවද වනජීවි කාර්යාලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඳින කඳක් පත්තු වී වන ජීවි දෙදෙනකුට තුවාල