(පාලිත ආරියවංශ)
දීර්ඝ කාලක සිට අබලන්ව ඇති බදුල්ල ස්ප්‍රිංවැලි හරහා දෙමෝදර දක්වා වූ මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙස ඉල්ලා ස්ප්‍රිංවැලි නගරයේදී ජනතාව උද්ඝෝෂණයක් පැවැත්වූහ.
මාර්ගය අවහිර කර, ටයර් පුළුස්සා, සටන්පාඨ කියමින් මෙම ජනතාව උද්ඝෝෂණයේ යෙදුනහ. රොක්හිල්, ස්ප්‍රිංවැලි, බැද්දේගම, කැද්දේ කුඹුර යන ගම්මානවල ජනතාව මෙන්ම ස්ප්‍රීංවැලි සහ ග්ලෙන්වැල්පින් යන වතුවල ජනතාව ද මීට එක්ව සිටියහ.
රුපියල් කෝටි ගණනක වියදමින් මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කරගෙන ගියද, එය අතරමග නතර වීම හේතුවෙන් මෙම විරෝධතාව පැවැත්වූ බව ජනතාව කියති.
අදාළ කොන්ත්‍රාත් සමාගමේ නිලධාරියෙකු උද්ඝෝෂණය පැවැත්වූ ස්ථානයට පැමිණ නතර වී ඇති ඉදිකිරීම් කටයුතු කඩිනමින් පටන්ගන්නා බවට පොරොන්දු වීමෙන් පසු රැස්ව සිටි පිරිස විරෝධතාව අවසන් කළහ.







2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බදුල්ල ස්ප්‍රිංවැලි ජනතාව විරෝධතාවක