(දියතලාව - ඩී.කේ.රත්න)
බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පවුල් 29000ක් මේ වනවිට නායයාමේ අවදානමට ලක්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අද (1) බණ්ඩාරවෙලදී පැවසුවාය.
මෙම පවුල් සංඛ්‍යාවෙන් පවුල් 3233ක් දැඩි නායයෑමේ අවදානමට ලක්වී ඇති අතර තවත් පවුල් 25767ක් මධ්‍ය අවදානමට ලක්වී ඇතැයි පැවසුවාය.
මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි සමස්ත පවුල් සංඛාවෙන් 12.26 ්‍ර ක ඉහළ අගයක් ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ආපදා කලමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති නායයෑමට ලක්වූ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා මුදල් චෙක්පත් බෙදාදීමේ උත්සවයකදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අදහස් දැක්වූවාය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ල දිස්ත්‍රක්කයට නායයාමේ අවදානමක්