IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුත්තලම කුරුණෑගල මාර්ගය වසා විරෝධතාවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම තුනේ කණුව  ගම්වාසින් හා  පුත්තලම කුරූණෑගල මාර්ගය එම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් වසා දමා පුත්තලම මුලස්ථාන පොලිසියට හා ඉඩම් හිමිකරුවකුට විරෝධය දක්වා  අද (11) උදෑසන සිට විරෝධතාවක් අරඹා තිබේ.

මෙසේ විරෝධතාවයට එක්වු තුනේ කනුව ගම්වාසින් පවසා සිටියේ තම ගම්මානයට ගමන් ගන්නා බොරළුවැව මාර්ගයට හානි වන ආකාරයෙන් පුද්ගලික ඉඩම් හිමිකරුවකු එම ඉඩම හරහා ගලා යමින් තිබු ඇල මාර්ග කිපයක් මාර්ගය අසල දැවැන්ත කානු කපා දැමිමේන් මාර්ගයට හානි සිදුව ඇති බවයි.

ඒ පිළිබදව පුත්තලම පොලිසියට පැමිනිලි කර තිබුනද එයට පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවු බවයි.

මෙම විරෝධතාවය හේතුවෙන් පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවති තිබු බව පොලිසිය.

 



අදහස් (0)

පුත්තලම කුරුණෑගල මාර්ගය වසා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site