IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාරක් හදා දෙන්නැයි උද්ඝෝෂණයක්

(මාතලේ මහේෂ් කිර්තිරත්න)

මාතලේ ගම්මඩුව මාර්ගය වහා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ගම්මාන රැසක ජනතාව අද (25) උද්ඝෝෂණයක නිරත  වූහ.

වසර ගණනාවක් තිස්සේ මෙම මාර්ගය කාපට් යොදා ප්‍රතිසංස්කරණය කරන බවත් විටින් විට ගල්, වැලි ඇතුලු අමුද්‍රව්‍ය ගෙනවිත් දමන බවත් පසුව එය මාර්ගය නොහදා නැවත වෙනත් ප්‍රදේශ වලට රැගෙන යන බවද මෙහීදි උද්ඝෝෂකයෝ පැවසුහ.

ප්‍රදේශයේ ගොවින් වගා කරන එළවලු ඇතුලු බෝගද නගරයේ වෙළදැසල් සදහා රැගෙන එනු ලබන්නේද මෙම මාර්ගයෙන් වන අතර මේ නිසා ගොවිහුද අපහසුතාවයට පත්ව සිටිති.



අදහස් (0)

පාරක් හදා දෙන්නැයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site