IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදේ අඩු පීඩන තත්වයක් වර්ධනය වී ඇති බැවින් එහි බලපෑම නිසා  දකුණින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට තද වැසි ද බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින  ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල  ක්ෂණිකව සුළං වේගය පැයට කිලෝ මීටර් 70-80 පමණ  යාමට ඉඩ  ඇති  නිසා  එම මුහුදු ප්‍රදේශ ඉතා  රළු වීමට වැඩි හැකි බැවින් ධිවර සහ නාවික ප්‍රජාවගෙන්  විමසිලිමත් වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

139



අදහස් (0)

‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site