IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොහොට්ටුව බදුල්ලට නාමයෝජනා බාරදෙයි

(ප්‍රසන්න පත්මසිරි)

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා බාරදීම  අද (19) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නිමල් සිරිපාල ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහත්වරු එක්ව සිටියහ.

බදුල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී දමයන්ති පරණගම මහත්මිය වෙත නාම යෝජනා පත්‍රය බාරදීම සිදුවිය.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් 9 දෙනෙකු තෝරා ගැනීමට නියමිත අතර එක් කණ්ඩායමකින්  අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කරනු ලබයි.


එජාපය බදුල්ලට නාම යෝජනා බාර දෙයි

( ප්‍රසන්න පත්මසිරි)
 
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම නාම යෝජනා භාර දීම  අද (19) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය.
 
එක්සත් ජාතික පක්ෂ කණ්ඩාමේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඌව පළාත් සභාවේ හිටපු ඇමති උපාලි සමරවීර මහතා හා හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර ඇතුළු කණ්ඩායම බදුල්ල දිස්ත්‍රික්  තේරිම්භාර නිළධාරී දමයන්ති පරණගම මහත්මිය වෙත නාමයෝජනා පත්‍රය භාරදීම සිදු කෙරිණ.
 
බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් 09 දෙනෙකු තොරා ගැනිමට නියමිත අතර එක් කණ්ඩායමකින්  අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කරනු ලබයි.



අදහස් (3)

පොහොට්ටුව බදුල්ලට නාමයෝජනා බාරදෙයි

Buddika Thursday, 19 March 2020 05:08 AM

නියත පරාජයක් වෙනුවෙන් එජාප නාම යෝජනා දීලා... සජිත් 95%ක් ගනිද්දී එජාපයට 5%ක් ගන්න බැහැ.

:       49       23

Mahesh Thursday, 19 March 2020 05:18 AM

ඉල්ලන්න අපේක්ෂකයෝත් නෑ.. අන්ත පරාදයි. ජවිපෙටත් පහළට වැටෙනවා.

:       106       34

de silva Thursday, 19 March 2020 08:39 AM

මේ කවුද මම මේ ගොල්ලන් රූපවාහිනියෙන්වත් දැකල නැහැ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site